hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.

අවාසනාවන්ත විදියට විදුලි සැර වැදිලා ඔහු අද සදහටම යන්න ගිහින්.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඔහු මියයන විට 64 වන වියේ පසුවුණා.