hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

රිලවුන් වඳුරන් ගනින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙට අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආණ්ඩුවේ තීරණය හරියට ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයි ඔහු සඳහන් කළේය.

අප්පුහාමි මහ සහ මෙසේ. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය විවාදයට එක්වෙමින්.