hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2022 මැයි 12, ප.ව. 1:19



ඇවෙන්රා ගාඩ්න් හෝටල් සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ පසුගියදා නොසන්සුන්තාවයක් හට ගත්තා.

එහිදී ඇතැම් පිරිස් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික දේපළ ද විනාශ කර දැමීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී විශේෂ බලකායෙන් පැමිණි නිලධාරියෙකු ජනතාව සන්සුන් කිරීම සඳහා කටයුතු කළා.

ඔහු එහිදී ඉතා නිවිච්ච අයුරින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළා.

එහිදී ජනතාවද එම නිලධාරියාගේ හඬට ඇහුම්කන් දීමක් ද දැක ගන්නට ලැබුණා.