hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 මැයි 31, පෙ.ව. 10:16



අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තාව ඇප මත මුදා හැරුණා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට පත් වුණේ.

ඒ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේදීම රැට්ටා යළි අරගල වේදිකාවට ගොඩ වූයේ අරගලකරුවන්ගේ ජය ඝෝෂා හඬ මැදයි.

https://streamable.com/qrah83