hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 02, ප.ව. 12:06



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිව්වේගී මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදී පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහි දී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා.

https://youtu.be/RY719wadDZI