hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

සිකුරාදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන කාන්තා ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද නම් කරනු ලැබුවාය.

මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චමරී අතපත්තුටය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සහභාගි වන පළමු තරගය ලබන සෙනසුරාදා බංග්ලාදේශය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

මෙම සියළු තරග දඹුල්ලේදී නොමිලේ නරඹන්න ප්‍රේක්ෂකයින් අවස්ථාව උදා වී තිබේයි.