2024 ජූලි 09, ප.ව. 2:21
අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මරණයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක් වෙත අද පස්වරුවේ ගෙන ඒමට නියමිතය.
මේ වන විට ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ දේහය දැනට තබා ඇති හෝමාගම රෝහල වෙත පවුලේ කිසිදු සාමාජිකයෙකුට නොපැමිණෙන්නැයි පොලිසිය දන්වා තිබෙනවා.
ඊට හේතුව ලෙස පොලිසිය සඳහන් කර ඇත්තේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂක පියවරක් ලෙස මෙම උපදෙස් දුන් බවයි.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26