“කාළකණ්නි මුන්ට දන් දෙන්න නරකයි. කෙලල අරිනවා කුඩු වෙන්න” – පබ්ලිස් සිල්වාගේ පුතා සහ පිරිසක් අරගලකරුවන් එක්ක උණුසුම් වචන හුවමාරුවක (VIDEO)

පසුගිය අප්‍රේල් මස අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී ඊයේ පස්වරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. එයට පොලීසියෙන් බාධා කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කර ති‌බුණා. මේ අතර සූපිවේදීන් පිරිසක් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඔවුන් දැඩි ලෙස විරෝධතාකරුවන්ට දෝෂාරෝපණය … Continue reading “කාළකණ්නි මුන්ට දන් දෙන්න නරකයි. කෙලල අරිනවා කුඩු වෙන්න” – පබ්ලිස් සිල්වාගේ පුතා සහ පිරිසක් අරගලකරුවන් එක්ක උණුසුම් වචන හුවමාරුවක (VIDEO)