2022 නොවැම්‍බර් 10, පෙ.ව. 11:33
පසුගිය අප්‍රේල් මස අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී ඊයේ පස්වරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.
එයට පොලීසියෙන් බාධා කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර සූපිවේදීන් පිරිසක් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඔවුන් දැඩි ලෙස විරෝධතාකරුවන්ට දෝෂාරෝපණය කළා.
“කාළකණ්නි මුන්ට දන් දෙන්න නරකයි , මොකද්ද මේ කරුමේ හැමදාම. අපි හාමුදුරුවන්ට සලකනවා. හැම පැත්තටම කඩේ යන එවුන්” යනුවෙන් එම සූපවේදීන් පිරිස බැණ වැදුණා.
එම සූපවේදීන් කණ්ඩායමේ ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයාද සිටි බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින්,
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14