hit counter

2026 ජූනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 08, පෙ.ව. 9:05


ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි හානිකරගෙන ඇති අතර, ඒ මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඔහු ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (7) අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: