2026 ජූනි 25, පෙ.ව. 9:09
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් කොමිසමෙන් විසින්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා ඝාතනය කිරීම නැවැත්වීමට සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම වෙනුවෙන් හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව මතයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
25-06-26
25-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26