hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:16



කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය යුවළක් වන අකිල ධනුද්දර සහ ඔහුගේ සුරූපී බිරිඳ එමී පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා සහ ඕපාදූප නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බව නොරහසක්. 

විවාහ දිවිය තුළ ඔවුන් දෙදෙනා වෙන්වෙලාද, ප්‍රශ්න ඇතිවෙලාද කියමින් විවිධ කටකතා මවන ඇතැම් පිරිස් පසුගිය දවස් වලත් බොහෝ කටකතා ඔවුන් ගැන පතුරන්නට වුනා..

ඒ කොහොම වුණත්, අකිල නම් නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයින් ට බලන්න එක එක රූප සමඟින් සටහන් ද හුවමාරු කර ගන්නවා.

ඉතින් මේත් අකිල ඒ වගේ, සටහනක් සමඟ දාලා තිබුණු රූප කිහිපයක්.. 
May be an image of crowd and temple

May be an image of one or more people, beard and temple

May be an image of one or more people, beard, flower and temple

May be an image of one or more people, beard, white lily and temple

May be an image of crowd and temple





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: