2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:05
මෙරට ඉස්ලාම් ජනතාවට විශාල අඩුවක්ව පැවති හජ් පනතක් ගැසට් කර ප්රකාශයට පත්කිරීම තමන් ලද විශාල ජයග්රහණයක් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
මක්කම වැදපුදා ගැනීම ඔවුන්ගේ ජීවිතයේ මූලික අරමුණු පහෙන් එකක් බවත් ඒ් සඳහා රජය සහාය ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
ගම් දනව්ල සිටින ආදරණීය ඉස්ලාම් බැතිමතුන්ට අඩු මුදකට මක්කම වැඳපුදා ගැනීමේ අවස්ථාව සැලසීමට සිදුකළ සාකච්ඡාද සාර්ථක වූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ අයියපන් දෙවිඳුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව හින්දු බැතිමතුන් යෙදෙන සබරිමලේ වන්දනා ගමනද ගැසට් කර රජය පිළිගත් වන්දනා ගමනක් ලෙස ප්රකාශයට පත්කිරීමට හැකි වූ බවද ඇමති සුනිල් සෙනෙවි ප්රකාශ කරයි.
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:07
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26