hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:07



පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර සිදු වූ සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව අදහස් දක්වා තිබේ.

තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් සහ ඇති වූ අසනීප තත්ත්වයෙන් පසු සුවසැරිය ගිලන් රථය වෙත ඇතුළත් කළ අවස්ථාවේ ලැබුණු මානසික අත්දැකීම සහ ඉක්මන් සුවය ලැබීම පිළිබඳව උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.

“මම ඇම්බියුලන්ස් එකට දානකොට දුටුගැමුණු රජු රුවන්වැලිසෑය දැක්කා වගේ මම බුදුන් වහන්සේ දැක්කා, ඉතින් මම වැඳගත්තා.. ඒ වගේ ප්‍රහාරයක් එල්ල වෙලත් මෙච්චර ඉක්මණින් සුව වුණා කියන්නෙ ඒ බුද්ධානුභාවයම යි…!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: