2024 ජූනි 24, ප.ව. 9:18
මේ වන විට ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙලා තියෙනවා.
ඒ සංජය මහවත්ත විසින් සිදු කරනු ලැබූ හෙළිදරව්වක් හේතුවෙන්.
පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබනවා.
පියුමි නම් කියන්නේ සංජය මහවත්ත සිදු කළ මේ වැඩේ හේතුවෙන් පියුමිගේ ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි වන බවයි.
ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතේ ස්ටොරියක් ද තබා තිබෙන්නේ මෙලෙසයි.

2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26