hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:13



එක ළඟ ළඟ වාහන බොහෝමයක් මේ මාර්ගයේ ගමන් ගන්නවා..

ඒ විතරක් නෙවෙයි, මේ වානහ ධාවනය කරන රියැදුරන්ගේ ගොඩක් වෙලාවට විනයක් නැහැ..

මේ ඒ ප්‍රදේශයේ ජීවත්වෙන සමාන්‍ය ජනතාව පුන පුනා කියන කාරණයක්.. එදා මේ ට්‍රිප් එක ආව බොහෝ දෙනා අතරේ අහිංසක ජීවිත කීයක් නම් තියෙන්න ඇතිද..?

ඊයේ රාත්‍රියේදී ඇල්ල , වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් මේ බස් රථය ධාවනය කොට ඇත්තේ බොහොම අපරික්ෂාකාරී ලෙසයි..

ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රදේශයේ ගමන් ගන්නා බොහෝ රියදුරන් බීමත්ව ගමන් ගන්නා බවත්, ඔවුන් විමසිලිමත්භාවයකින් තොරව ගමන් ගන්න නිසා බොහෝ අවස්ථාවලදී මෙවැනි අනතුරු සිදුවෙන බවයි, මේ අනතුර ඇසින් දුටු කාන්තාවක් සිය අදහස්  දක්වමින් කියා තිබුණේ..

මේ ඇය ඒ මොහොතේ සියල්ලන් සංවේගයට පත්කළ ඒ සිදුවීමෙන් පසු කියූ ඒ කතාවයි.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: