2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 7:08
රුපියල් කෝටි ගණන් මුදල් වංචා සිදු කළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමා සමගින් ඡායාරූපයකට මුහුණ දී තිබෙන බව මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුණු බව දකුණු පළාත් (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
තමාගේ මතකයේ හැටියට මාස කීපයකට පෙර අංගොඩ මානසික රෝහලේ පැවැති උත්සවයකට තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැමිණි මොහොතේ මෙම කාන්තාව ද එහි පැමිණි සිටි බව දැන ගැනීමට ලැබුණු බව ද එහිදී ඇය මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් සොය සොයා ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටි බවත් තමා සමගත් එසේ පෙනී සිට ඇති බවත් හෙතෙම කියා සිටියා.
ඕනෑම පුද්ගලයකුට මේ ආකාරයට ඡායාරූපවලට මුහුණ දීමට හැකියාවක් ඇති බව රහසක් නොවේ යැයි ද කියයි.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26