2024 ජූනි 01, පෙ.ව. 12:01
අකිල ධනුද්දර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන නළුවෙක්නේ.
මේ දිනවල සිංහබාහු සිනමාපටය නිසාම අකිලට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.
නලුවෙක් වුණත් සැමියෙක් , වගේම තාත්තෙක් විදිහටත් ඉතාමත් කැපවීමෙන් වගකීමෙන් වැඩ කරන කෙනෙක් තමයි අකිල කියන්නේ.
ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් එක්ක පවුලේ වැඩකටයුතුත් ඉතාමත් සමබරව ගෙන යන අකිල එයාගේ බිරිඳ එමීටත් දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
ඒ නිසාම වෙන්න ඇති ලෝකෙට ලොක්කෙක් වුණත් ගෙදරට බබෙක් කියලා හරි අපූරූ ඡායාරූපයක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පළ කරලා තිබුනේ.
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26