hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 19, පෙ.ව. 11:49



මේ දවස් වල හිරු නාලිකාව හරහා විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි නිර්මාණය හරහා කොයි කාගේත් ආදරය දිනාගත් අපූරු චරිතයක් තමයි සුදු මැණිකේ එහෙම නැත්නම් සත්‍යා කියන්නේ.

ධීවර තරුණයෙක් වන ශිවාට ආදරේ කරන වීරවර්ධන මුදලාලිගේ එකම දුව සුදු මැණිකෙ ලෙසින් ඔබේ ආලින්දයට එන ඇය අමන්දා ජයරත්න.

හුරුබුහුටි පෙනුමත්, ලස්සන සිනහවත් නිසා ආමන්දට වශී වෙච්ච බොහෝ දෙනෙක් ඇගේ වටා මේ වෙද්දි එකතුවෙලා ඉන්නවා.

කවුරුත් ආදරය කරන අමන්දා මෙන්න මේ වගේ ලස්සන මනාලියක් වෙලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: