2025 මැයි 17, පෙ.ව. 12:10
ඇගේ ආදර කතාව ගැන බොහොම විවෘතව කියූ තරුණියක් තමයි අංජලී කියන්නේ..
දිනිත වගේම අංජලීගේ විවාහය ගැන තමයි ගොඩක් වෙලාවට මේ දෙන්නාට ආදරේ කරන හැම කෙනෙක්ම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ..ඔන්න ඉතින් මේ ඒ ගැන සුබ ඉඟියක්..
ඇය පසුගිය දවසක සහභාගී වුණු විවාහ උත්සවයකදී ඇගේ මිතුරුයන් දෙදෙනෙක් ඇයව පුදුම කරලා..
ඒ දෙන්නා කියන විදිහට මීළඟට විවාහ වෙන්න ඉන්නේ අංජලී.. මෙන්න බලන්නකෝ අංජලීට ලැබුණ ඒ සර්ප්‍රයිස් එක මොන වගේද කියලා..
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:06
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25