hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 6:54



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබියදී සොයාගත් බව පෙරදෙනිය පොලිසිය පැවසුවා.

ගැටඹේ දෙවනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නොදුරින් මාවැලි ගඟ මැද පාවෙමින් තිබියදී පේරාදෙණිය පොලීසිය විසින් ඊයේ සොයා ගත්තා.

අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමු වී තිබුණා.

කෙසේවෙටත් අංජනගේ සමීප මිත්‍රයෙක්, අංජනගේ මරණය ගැන අතිශය සංවේදී හෙළිදරව්වක් සිදු කර තිබුණා.

ඔහු සිය මුහුණුපොතේ තබා තිබු සටහන පහතින්,

මහවැලි ගඟ යට සැඟවුණු පේරාදෙණිය සිසුවා ලියූ අවසන් ලියුම එළියට

“ඔහු ගැන සෙවීම මෙතැනින් අවසන්” – අංජන ගැන පේරාදෙණියේ සහෝදර සිසුවෙක් කියන කතාව

අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලියෙන් හමුවෙයි