hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:02



අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර හෙවත් අනු කනු යන නාමයෙන් හඳුන්වන ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනා ගැන ලංකාවම දන්නවනේ.

ඉතිම් ඔවුන්ගේ වීඩියෝ පටයක් ගැන පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහට ලක් වුණා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරිමට කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, එහි වත්මන් තත්ත්වය සහ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මාධ්‍ය වෙත පැමිණ අදහස් දැක්වීමක් ද කිරිමට කටයුතු කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: