hit counter

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 25, පෙ.ව. 12:01



දුශේනි සම්බන්ධ උන එක්තරා වැඩසටහනක ඇය පැවසු දෙයක් නිසා සහා අපිට දැනුන පවුද්ගලික දේ ගැන එ සම්බන්ධයෙන් .

අනුදි කියන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරපු හොදම රූ රැජින . ඒක විවාදයක් ඇත්තෙම නැහැ .
අනුදි කියන වචනයක් පාසා හරිම ආඩම්බරයක් රට ගැන ලෝකෙට පෙන්නන ස්භාවයක් තියෙනවා ඒක මාර වටිනවා . කොටින්ම ලංකාවේ බතික් විලාසිතා පවා ඇය ලෝකෙට පෙන්නනවා , භාෂාව සිංහල කියලා ලෝකෙට කීවා , සිංහල , දමිළ , මුස්ලිම් මෙ මිනිස්සු ඔක්කොම අපෙ රටේ ඉන්නවා කියලා ලෝකෙට කීවා
කොටින්ම අපි ශක්තිමත් ජාතියක් කියලා අනුදි ලෝකෙට කීවා ඒ වචන ඇහෙද්දි මාර ගැම්මක් .
Head to Head presentation එක පවා රට තමන්ගේ දර්මය ලෝකෙට කීවා .

අනුදි ලෝකෙටම කීවේ එක දෙයයි
Let women bleed with dignity
” කාන්තාවන්ට ගෞරවාන්විතව ලේ ගලන්න ඉඩ දෙන්න ” කියන වචනය මුලු රටට ලෝකෙටම ලංකාවේ සමහර දේශපාලන කලා කාරිනියන්ගෙ කටවල් වස්සවමිනි .

* දුශේනි ඇය 2017 වසරේ ලෝක රූ රැජින තරගයට සම්බන්ධ වීමෙදී අද්දැකීම් බෙදාගත්තා පහුගිය දිනක .
එහිදී දුශේනි කියන්නේ
1) ඇය තනියම දේවල් කරන්න ඉගෙන ගත්තෙ Miss world ගියාම
2) අපේ වැඩ අපිම කරගන්න ඕනේ මේකප් ඇදුම් මෙ ඔක්කොම අපිට කවුරුත් උදව් කරන්න නැහැ
3) මම නැගිටිද්දි අනික් රූම් මේට් ගිහින්

මේ දුශේනි කීව වචන ටික එක්ක මට දැනුන දේ කියන්න ද ?

” ලංකාවට මීට කලින් Miss world , Miss Universe වගේ crown ආවෙ නැති එක සාධාරණයි ”
1 , 2 අතරවත් නැති එක සමහරු පුදුම උනාට ඒවාට හේතු බෝමයි .

Miss world යවන්නෙ ලංකාවේ miss sri lanka winner ව සියතෙන් කරන pageant එක ප්‍රමිතිය අතින් 100% ක් තියෙනවා .
ඒක ගැන විවාදයක් නැහැ . නමුත් සියතෙන් පවා මෙදා පාර යවපු බුලට් එක හරියට ලස්සනට වැඩෙ කරා .
ලංකාවේ මිනිස්සුන්ගෙ සහයෝගය අවශ්‍ය බව දැනගෙන ඒකට මිනිස්සුන්ට ආරාධනා කරා , English බැරි ලංකාවේ මිනිස්සුන්ට සිංහල වලින් දේවල් කීවා .
මිනිස්සු ඇයගේ පැත්තට ගත්තා රට වෙනුවෙන් ගියා වෙනදාට වඩා මෙදා ලංකාව ලෝක රූ රැජින වෙනුවෙන් මෙදා පාර රූ රැජිනට සහය වෙනවා .

මෙය තමා පුතා වියයුතු දේ .
රටට ආදරෙ කරන්න ඕනේ ඔක්කොටම කලින්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: