2025 මැයි 29, පෙ.ව. 9:39
මෙවර ලෝක රාජණී තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලංකාවෙන් සහභාගි වුණේ අනුදි ගුණසේකර තරුණියයි. ඇය විශ්ව විද්‍යාල උපාධිධාරිනියක් වන අතර සමාජ ක්‍රියාකාරිනියක් විදිහටද කටයුතු කරනවා.
මෙතෙක් කාලයක් ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කරපු බහුතරයක් දෙනාට වඩා අනුදිට ඒ ගැන විශේෂ හැඟීමක් තියෙනවා.
ඒ නිසාම ගොඩක් දෙනෙක් කෑ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඇයට සුභ පතන්නත් පටන් ගත්තා.දැන් සඳහන් වන ආකාරයට අනුදිට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් එකම එක අවස්ථාවක් තියෙනවා. ඒ මල්ටි මීඩියා තරගවටය. Multimedia Challenge තරඟවටයේ අවසන් අභියෝගය මෙන්න!
ලංකාව සහ අනුදි අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට ඍජුව තේරී පත්කරගැනීමට අපට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි! පහත ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කරන්න. ඔබේ කුඩා සහයෝගයක් පවා විශාල වෙනසකට හේතුවිය හැක.
https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey
අනුදිගේ ජයග්‍රහණය වෙනුවෙන් අපිත් කැප වෙමු.
2025 මැයි 30, පෙ.ව. 10:45
2025 මැයි 30, පෙ.ව. 12:03
2025 මැයි 30, පෙ.ව. 12:02
2025 මැයි 29, ප.ව. 5:25
2025 මැයි 29, ප.ව. 1:19
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25