2025 මැයි 09, ප.ව. 12:59
අනුදි ගුණසේකර, ඇය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ ඇගේ තිබුණු ඒ සුන්දරත්වය නිසා කියලා කියන්න පුළුවන්..
හැමෝම අතර කතාබහට ලක්වුණු ඒ සුරූපී ඇය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව ගියා..
පසුගිය දිනක මෙරට ලෝක රූ රැජිණ තරගයෙන් ජයග්‍රහණය කරන්න වරම් දිනාගත් ඇය එහි ඊළඟ පියවර වන Miss World තරඟාවලිය සදහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගියා..
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී ආරම්භ වන අතර එහි අවසන් මහා උළෙල මැයි 31 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි… ඊට රටවල් 116 ක තරඟකාරිනියන් එක්වනු ඇතියි..
අනුදි මෙම තරඟයට සහභාගී වෙන කිහිපදෙනෙක් සමඟ කරපු වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණේ මෙලෙසයි.
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:06
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25