2025 මැයි 24, පෙ.ව. 12:01
අපේ පුංචි රට තව තවත් බබළවන Miss world නියෝජන වුණු අනුදි එයාගේ සමාජ මාධ්‍යයේ මෙහෙම සටහනක් තියනවා.
“selynfoundation හි ඇදහිය නොහැකි කාන්තා ශිල්පීන් විසින් ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා නැවත භාවිතා කළ හැකි පෑඩ් නිර්මාණය කරයි.”
“මෙම පෑඩ් ශක්තිය, සහෝදරත්වය සහ අරමුණ සංකේතවත් කරයි. මගේ Beauty with a Purpose ව්‍යාපෘතියේ හදවතින් ආභාෂය ලැබූ, මගේ සෙසු තරඟකරුවන් සඳහා කුඩා තෑග්ගක් “
72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි කැපී පෙනෙන තරගකාරියක්.
මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන මෙම තරගයේදී අපේ අනුදිට ලංකාවේ ආදරේ මහමෙරක් වගේ දැනෙනවා ඇති.
2025 ජූනි 07, පෙ.ව. 12:07
2025 ජූනි 07, පෙ.ව. 12:02
2025 ජූනි 06, පෙ.ව. 12:22
2025 ජූනි 06, පෙ.ව. 12:07
2025 ජූනි 05, පෙ.ව. 12:05
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25