hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 3:04



මිනිස්සුට ජිවිතේ බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්නේ නැහැ.

සමහරුන්ට ජීවිතේට ඕනෙවටත් වඩා දේවල් ලැබෙනකොට සමහරුන්ට මුකුත්ම නැති වෙන්න පුළුවන්.

හැබැයි උත්සහ කළොත් කිසිම දෙයක් නොලැබෙන්නේ නැහැ.

උත්සාහය තිබ්බොත් හැමදේම ජය ගන්න පුළුවන් කියන දේ ඔප්පු කරපු වීඩියෝවක් තියෙනවා.

ඒ වීඩියෝව මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සීග්‍රයෙන් හුවමාරු වෙනවා.

ඒ APIIT Sri Lanka Graduation එකේ සුන්දර වීඩියෝවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: