hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:08



96 ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා.

ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න වගේම ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරීව බොහෝ දෙනෙකුට සමීප චරිත දෙකක්.

මේ දෙන්නට ඉන්නේ පුතලම තුන් දෙනෙක්.

තුන් දෙනාම ක්‍රිකට්වලට දක්ෂයි.

ඉතින් හෂාන්ගෙයි අප්සාරීගෙයි එක් පුතෙකු යුග දිවියට එළඹිලා තියෙනවා.

දුවිඳුගේ හිත ගන්න වාසනාවන්ත වුණේ , යොෂානි.

එදා ඔහුන්ගේ දෙවැනි දිනයේ ඡායාරූප කීපයක් සංවේදී සටහනක් සමගින් අප්සාරි අද සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: