hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:04



ක්‍රිකට් ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් තරුවක් වුණු හෂාන් තිලකරත්න කියන්නේ ජනප්‍රිය චරිතයක්.

ඔහු විවාහ වෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කටයුතු කරපු අප්සාරි සිංහබාහු සමඟයි.

ඉතින් මේ විවාහයන් ඔවුන්ට ආදරණීය නිවුන් දරුවන් සිටිනවා.මේ නිවුන් දරුවන්ගෙන් වැඩිමහල් පුතා පසුගිය දවසක විවාහ ජීවිතයට පා තැබූ අතර ඔහු විවාහ වලට ඔහුට වයස විසි හතයි.

ඔහු නමින් දුවිදු.

දුවිදු විවාහ වෙන්නෙත් ආදර සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට.

ඔවුන්ගේ දෙවෙනි පුතාත් විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඒ පිළිබදව ඡායාරූප පෙළක් ඇය සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: