hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 04, පෙ.ව. 10:49



පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක ඊයේ (03) දිනයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් සහ ආරක්ෂක අතර හටගත් අර්බුදකාරී තත්ත්වයත් සමගින්.

එම අවස්ථාවේදි යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් තරුණයෙකුට පා පහරක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.