2024 පෙබරවාරි 20, පෙ.ව. 12:01
මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු.
හැමෝටම සමාන පියාපත් නෑ.
ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර.
අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී.
ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා.
නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ.
අශේන් සේනාරත්න යුග දිවියට එළඹිලා තියෙනවා.
ඔහු දැන් වෙද්දී ගොඩක්ම කතා බහට ලක් වෙන්නේ අශේන්ගේ අලුත ගෙනා මනමාලි නිසානේ.
ඉතින් එයාලාගේ වෙඩින් එක දවසේ ගොඩක් දෙනෙක් ශීනාධි ගැන කතා වුණේ ඇත්තටම එයා සතුටෙන් ඉන්න චරිතයක් නිසා නේ.
ඒත් එයා ඇත්තටම ටිකක් ලැජ්ජාශීලී චරිතයක්..
අශේන් – ශීනාධි ආදර කතාවට දැන් අවුරුදු 10 ලු.
ඒ ආදරය පටන්ගන්නකොට ශීනාධිගේ වයස 14යි ලු.
ඉතින් ගොඩක් කාලෙකට කලින් පටන්ගත්ත ඒ දෙන්නාගේ ආදර කතාවේ මේ වසන්ත කාලය.
බලන්නකෝ ඒ දෙන්නා ඒ පරණ මතක එක්ක අතරමං වෙන්නේ කොච්චර ආසාවෙන්ද කියලා.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26