hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 11, ප.ව. 4:22



යූටියුබ් අවකාශයේ සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට අද දින නාම යෝජනා ලබා දීමට පැමිණි අවස්ථාවේ එම නාමයෝජනා සහ තවත් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලදීයි.

එම අවස්ථාවේදී අශේන් සේනාරත්න පොලිස් නිලධාරීන් වෙත තර්ජනය කර කෙල ගසා “තූ නොදකින්” යනුවෙන් කෑ ගසා එයින් පිටතට ගොස් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: