hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 12:01



මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු.

හැමෝටම සමාන පියාපත් නෑ.

ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර.

අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී.

ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා.

නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ.

අශේන් සේනාරත්න යුග දිවියට එළඹිලා තියෙනවා.

ඔවුන් දෙදෙනා දෙවැනි ගමනට සැරසී ඉන්න ඡායාරූප පෙළක් අශේන් සිය මුහුණු පොතට එක කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: