2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:04
දිනවල සමාජ ජාලා තුල අතිශය ජනප්‍රිය වීඩියෝපට කිහිපයක්ම දැක ගන්න පුළුවන්.
ශ්‍රී ලාංකීය ගීත වගේම ලොව පුරා ජනප්‍රිය ඉංග්‍රීසි ගීතත් ඒ ආකාරයෙන්ම ගායනා කරන අපූරූ සංගීත කණ්ඩායමක ඒ වීඩියෝ පට සඳහා සමාජ ජාලා තුල ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලැබී තිබුණා.
ලොවපුරා ජනප්‍රිය Siaගේ Unstoppable ගීතයත් ඒ හා සමානව ගායනා කරලා රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත්ත මේ සංගීත කණ්ඩායමේ නම Avatar.
දක්ෂ වාදන ශිල්පීන් වගේම ගායක ගායිකාවන් සිටින මේ කණ්ඩායමට සමාජ ජාලා තුලින් ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26