බුකිය කළඹමින් කුනුහරුප වැපිරූ අකුරැස්සේ සමෘද්ධි නෝනා දැන් ඉන්න විදිහ

ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය සහ තවත් නිලධාරිනියකගේ වැඩතහනම් කිරීමට තීරණය කර තිබෙනවා. අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති තම මුදල් ලබා ගැනීමට ගොස් සිටිය සමෘද්ධිලාභී කාන්තාවකට සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනියක් පරුෂ වචනයෙන් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානයක් විසින් විමර්ශනය කර තිබෙනවා. එම නිලධාරීන් … Continue reading බුකිය කළඹමින් කුනුහරුප වැපිරූ අකුරැස්සේ සමෘද්ධි නෝනා දැන් ඉන්න විදිහ