hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 8:58



බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබෙනවා.

ඒ පස් කඳු කඩාවැටීම හේතුවෙන්.

ඒ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

මෙම මාර්ග කොටස අතර ස්ථාන 03කදී ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: