2025 මාර්තු 08, ප.ව. 2:14
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලංකා බැංකුව මගින් සිදු කර තිබෙන වීඩියෝව පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරනවා.
ඒ එම වීඩියෝව ඉතාමත් සංවේදී වීඩියෝවක් බව සඳහන් කරමිනුයි.
https://www.facebook.com/share/v/18iPUzBVeP
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:28
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 10, පෙ.ව. 12:05
2025 අප්‍රේල් 09, පෙ.ව. 12:15
2025 අප්‍රේල් 09, පෙ.ව. 12:12