hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 12:06



පොලිසිය කියලා කියන්නේ මහජනතාවට වඩාත් සමීපතම රාජ්‍ය ඒකකයක්.

කෙසේ වෙතත් පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති ආකල්පය ඒ තරම් හොඳ නැහැ. නමුත් ඔවුන් මහජන ආරක්ෂාව සඳහා කරනු ලබන සේවාව අති විශාලයි.

පසුගියදා යාපනයේ පැවැති උත්සවයක දී පොලිසිය සම්බන්ධයෙන් අවුරුදු 6ක දරුවක් සිදු කළ කතාවක් කාගෙත් අවධානයට යොමු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: