2024 ජූලි 17, ප.ව. 4:57
දරුවෙකුට පහර දී කෘෘරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.
ඒ සම්බන්ධයෙන් සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය සඳහන් කළේ ය.
ඒ සිදුකළ විමර්ශන අනුවයි.
එම දරුවාට පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණියන් දෙදෙනෙකු සහ පහරදීමට අනුබලදීම සම්බන්ධයෙන් දරුවාගේ මව සහ තවත් මිත්තණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරියන් වයස අවුරුදු 42ත් 78ත් අතර වයස්වල පසු වන්නන් වේ.
පොලීසිය සඳහන් කළේ සැකකාරියන් අද (17) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
කෙසේ වෙතත්, එලෙස පහරකෑමට ලක්වූ දරුවා පියා භාරයේ මාවනැල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26