අරගලකරුවකු ජීවිතයෙන් සමු ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය කැළඹෙයි – අවසන් කැමති පත‍්‍රයත් එළියට

පසුගිය වසරේ ගෝඨාගෝගම අරගලය සඳහා ඉදිරිපෙළින් දායකත්වය සැපයූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණයා මානසික අවපීඩන තත්වය මත ජීවිතයෙන් සමුගෙන තිබෙන බව වාර්තා වෙනවා. ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අයෙකු වූ ඔහු ගෝඨා ගෝ ගම පළමු කුඩාරම ඉදි කළ පුද්ගලයා බවද කියැවෙනවා. ඔහු මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාර ගනිමින් සිට තිබෙන බව වාර්තාවී තිබෙනවා. … Continue reading අරගලකරුවකු ජීවිතයෙන් සමු ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය කැළඹෙයි – අවසන් කැමති පත‍්‍රයත් එළියට