2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 10:33
උපාධියක් ගන්නවා කියන්නේ මොන්ටිසෝරි කාලේ ඉඳලා ලංකාවේ වැඩිහිටියන් දරුවන්ගේ ඔළුව තුල හදන එක ඉලක්කයක්.
උපාධිය ගන්න එක දරුවන්ගේ හීනයක් වෙන්නේ ඊට පසුවයි.
කොහොම වුණත් පාසල් අධ්‍යාපනය ලබන හැමෝටම රජයේ සරසවියකින් උපාධියක් ලබාගන්න බැහැ.
එහෙම ගත්ත උපාධිය හැම තැනම පෙන්න පෙන්න යන්න ඕනේද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිප්‍රධාන උත්සවය පසුගියදා පැවැත්වුණා.
එහිදී උපාධි ලැබූ එක්තරා තරුණිය තමන්ගේ උපාධි ලෝගුව සහ උපාධිය රැගෙන රට වටේම ගිහින් ඡායාරූප අරගෙන තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා.
මේ ගැන විවිධ අය විවිධ මත පල කරලා තිබුනා.
කොහොම වුණත් තමන්ගේ උපාධිය යන යන තැන පෙන්න පෙන්න යන එක නම් ඒ තරම් හොඳ නැහැ කියලා ඇයට හැමෝම කියලා තිබුනා.












2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26