2024 මාර්තු 15, පෙ.ව. 12:10
කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දිනවල වැඩි කතා බහටලක්වුණ වන ආන්දෝලනාත්මක පුවතක් වුණා.
මෑත කාලයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනය ලෙසයි , මෙය විදෙස් මාධ්‍ය වාර්තා අතරට එක් වුණේ.
මේ අතර අදාල සිද්ධියට වරදකරුවූ ෆෙබ්‍රියෝ ද සොයිසා නම් ශ්‍රී ලාංකික සිසුවා පළමු වරට එරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.
අද නැවත වරක් මෙම සැකකාර සිසුවා ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
19 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික පාසල් සිසුවා අධික ලෙස පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිව සිටි අයෙක් වන අතර ඔහු පවත්වාගෙන ගිය යූටියුබ් නාලිකාව අත්හිටුවීමට මේවන විට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගම ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සමාගමේ යූටියුබ් මාර්ගෝපදේශනයන්ට අදාළව ඔහුගේ මෙම youtube නාලිකාව අත්හිටවූ බවයි.
කිසියම් පරිශීලකයෙකුගෙන් බාහිර ප්‍රජාවට හානියක් හෝ බලපෑම් සිදුවන්නේ නම් ඊට පියවර ගැනීමක් ලෙස අදාළ සමාගමට මෙවැනි ක්‍රියා මාර්ග ගත හැකි බවයි ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ.
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25