hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:08



සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහනක්…

බලන්න ඒ සටහන…

”මෙම කාර් රථය දැකිමත් සමග එම කාර් එක පදවමින් සිටි පුද්ගලයා දැක මා හට සතුටක් ඇති වීය.
මන්ද ඔහු එම කාර් රථයේ ගමන් කරමින් සිටියේ ඔහුගේ කුඩා දියනියත් සමග.
ඔහු ඉතා සිනා මුසු මුහුනින් යනවා…
මට සිතුණි ඔහු කොච්චර කරුණාවන්තද කියා….

ඔහු කඩයක් අසලින් නැවතු පසු මා ඔහු සමග කතා කරා මම වාහන වලට ඉතා කැමති නිසා.
ඔහු කිවේ ඔහුගෙ පුංචි දියනිය මෙය කර ඇති බව.

මට ඔහු කිවේ:
මල්ලි මට මේක paint කරගන්න පුලුවන් …
ළමයට බැන්නා කියලා තෙරුමක් නැ…

මිනිස්සු හරි වෙනස්
ළමයත් සතුටින් තාත්තාත් සතුටින්….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: