2023 දෙසැම්‍බර් 29, ප.ව. 1:50
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වන විට තවමත් දකුණු කොළඹ ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබමින් පසු වනවා.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ සැප දුක බැලීම සඳහා විශාල රසික පිරිසක් රෝහලට පැමිණීම හේතුවෙන් සිදුවන අපහසුතාවය නිසා පවුලේ උදවිය රසිකයින් ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර තිබුණා.
එයට හේතුව නම්, එසේ පැමිණීම රෝහල් කාර්යමණ්ඩලයට සේම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බවයි.
මෙවන් තත්ත්වයක් තුළ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක මහතා ද සමාජ මාධ්‍යය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ ඔහුට වැළදී තිබෙන රෝග තත්ත්වයත් මීට පෙර චාමර වීරසිංහ හට සිදු වූ තත්ත්වයන් ගැන දමිත් අසංක විසින් විශේෂ පැහැදිළි කිරීමක් මුහුණු පොත හරහා සිදු කර තිබේ.
මීට පෙර චාමර සම්බන්ධයෙන් දමිත් අසංක සිදු කළ අදහස් දැක්වීමකට සමාජ මාධ්‍යයේ දොස් නැගීම ගැනද පසුව සිදු කළ හෙළිදරව්වේදී පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
මේ ඊට අදාල වීඩියෝව පහතින්,
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:36
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25