hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 12, ප.ව. 4:13



අජිත් රෝහණ‍ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන හරි අපූරු චරිතයක්.

හැබැයි ඔහුටත් ප්‍රතික්ෂේප කිරීමක් ආවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඊට නිදසුන් සපයන සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ කෙටි වීඩියෝවක් හුවමාරු වනවා.

ඔහු ප්‍රසිද්ධියේම පාපැදි ධාවන තරගයක තමන් දිනූ අනුශූරතාවයට හිමි සම්මානය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා.

ඒ හේතු සාධක ද පැහැදිලි කරමින්.

ඔහු නමින් චමීර විජේබණ්ඩාර.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: