2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:21
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බව පවසමින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තරුණිය ‘ගුවන් සේවිකාවක්’ ලෙස හඳුන්වා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවිකාවන්ගේ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
අදාළ තරුණිය කිසිදු ගුවන් සමාගමක සේවය කරන ගුවන් සේවිකාවක් නොවන බව එම සංගමය සිය නිවේදනය මඟින් පෙන්වා දෙනවා.
එමෙන්ම මාධ්‍ය විසින් ඇය ගුවන් සේවිකාවක් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම පිළිබඳවද එම සංගමය කනස්සල්ල පළ කර තිබේ.
එවැනි අසත්‍ය තොරතුරු පැතිරවීම සංගමයේ සාමාජිකාවන්ගේ අපකීර්තියට හා සමස්ත වෘත්තියේ කීර්තිනාමයට හානි කරන බවද ඔවුන් එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.
එම නිසා නිවැරදි නොවන සඳහන් කිරීම් නිවැරදි කරන ලෙස මාධ්‍ය ආයතන සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමය නිවේදනයේ සඳහන් වේ.
මේ අතර අගතියට පත් එම තරුණිය ගුවන් සේවිකාවක් නොව, ගුවන් නියමුවරියක් බව වාර්තා වේ.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26