“මුකුත් කියන් නෑ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මේ ෆොටෝ වල ඇති” – චමෝද්ට මෙහෙම දෙයක් කළේ කවුද?
අද (18) අලුයම ජනප්‍රිය රියැලිටි තරුවක් වන චමෝද් කවිශ්කගේ, මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් විසින් ගිනි තබා තිබුණා. ඒ, මෝටර් රථය අනුරාධපුරයේ පිහිටි සිය නිවසේ නවතා තබා තිබියදීයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම චමෝද් කවිශ්ක සිය ෆේස්බුක් ගිණුම වෙත නවතම සේයා රූ කිහිපයක් ද මෙලෙස එක්කර තිබුණා. … Continue reading “මුකුත් කියන් නෑ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මේ ෆොටෝ වල ඇති” – චමෝද්ට මෙහෙම දෙයක් කළේ කවුද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed