“මම ඒ කාටවත් වැරදි කරලා නැහැ – ඒ හැමෝටම උදව් කළා” – මෙවර අවසන් මහා තරඟයේදී චන්දිමාල් කිරුළ ගැලවුණු පුෂ්පිකා ගැනත් කියයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් මේ වන විට පැවැත්වෙනවා. ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ … Continue reading “මම ඒ කාටවත් වැරදි කරලා නැහැ – ඒ හැමෝටම උදව් කළා” – මෙවර අවසන් මහා තරඟයේදී චන්දිමාල් කිරුළ ගැලවුණු පුෂ්පිකා ගැනත් කියයි