2025 ජූලි 29, පෙ.ව. 12:03
ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ කියන්නෙ, කවදත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක්.
ඔබට මතක ඇති මීට ඉහත, එක්තරා නර්තන අංගයක් හේතුවෙන් බොහෝදෙනා ඔහුව විවේචනය කරන්න ගත්තා.
චන්දිමාල් එදා ඊට උත්තර නොදුන්නට, පහුගිය දවසක ඒකට හොඳ උත්තරයක් දීලා තිබුණා.
ඒ, ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක විනිසුරුවරයෙක් ලෙසින් එක්වෙමින්.
මේ ඒ පිළිබඳව ඔහු තබන ලද කෙටි සටහනක්…
”මීට අවුරුදු 17 කට කලින් මම නිරෝශා පෙරේරා එක්ක සිරස නාලිකාව එනවා. ඒ සිරස Dancing Star season 1 වැඩසටහනේ freelance makeup artist කෙනෙක් විදිහට .ඒ එද්දී මාව දන්න කිසිම කෙනෙක් නෑ. මම ලග තිබ්බෙ මගෙ make up box එකයි මගෙ හැකියාවයි විතරයි .
එතනින් මම රෝසි සේනානායක මැතිණිය ඇතුලුව ලංකාවෙ කලාකරුවන් අදුරගන්නවා.
Sirasa reality එක්ක film program එක්ක වැඩ කරන්න උපරිම නිදහස ලැබෙනවා . ඒ මම ඇස් දෙකට දැකලාවත් නැති මනුස්සයෙක් නිසා.
එතුමන් අද ජීවතුන් අතර නැති වුනත් එතුමා නිසා මම වගේම ජීවිත ගොඩක් ගොඩදාපු මනුස්සයෙක් . අද මම මගේ මහගෙදර වුන සිරසට එන්නේ හැමදේම තියෙන මනුස්සයෙක් විදිහට මගේ ජීවිතයේ වෙන්න ඕන හොදම දේත් වුන මට නරකමදේත් වුන මට දැන් හැමදේම දරාගන්න පුලුවන් .
අවුරුදු 17ක් මට සුදුසු තැනක් නොලැබෙද්දි ඒ තැන මට අද දුන්නෙ ආදරණීය සිරස ගැන මට ගොඩක් සතුටුයි …. අමු දරවලින් හරි ගින්දර ගන්න දන්න මනුස්සයෙක් මම. ඉතින් බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම්
2025 ජූලි 29, පෙ.ව. 12:04
2025 ජූලි 28, පෙ.ව. 11:02
2025 ජූලි 28, පෙ.ව. 12:05
2025 ජූලි 28, පෙ.ව. 12:03
2025 ජූලි 27, පෙ.ව. 12:24
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25
28-07-25