hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 25, පෙ.ව. 7:20



රංගන ශිල්පී චරිත් අබේසිංහ මහතා දේශපාලනයට පිවිසෙන කතාබහක් පසුගිය දින කිහිපයේම මුහුණුපොතේ දකින්න ලැබුණා.

ඒ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්‍යාලය ඉදිරිපිට ගත් ඔහුගේ ජායාරූපයක් නිසා.

චරිත්ට රාජයෝගයක් තිබෙන බවත් ඔහු මීට පෙර පවසා තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මේවනවිට නිර්මාණය වී ඇති අතර “හැම නළුවෙකුටම දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්” යනුවෙන් අදහස් පළවෙමින් තිබුණා.

පහුගිය කාලෙ චරිත් ආපු ගමනත් එක්ක ගොඩක් දෙනෙක් හිතුවේ චරිත් ඊලඟ උද්දික පුතා වෙන්න යනවා කියලා

හැබැයි චරිත්ගෙ මේ කැම්පේන් එක Sirasa TV එකේ යන අලුත් ඩ්‍රාමා එකක ටීසර් කැම්පේන් එකලු.

කැම්පේන් එකෙන් දෙන්න හදපු මැස්ජ් එක ගානට ඩිලිවර් වුනා කියලා හිතන්න පුළුවන්.

ඒ කොහොම වෙතත් පසුගියදා චරිත් මාධ්‍ය හමුවක් කැදවා සිය අදහස් පවසා තිබෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: